Saturday, March 28, 2020

Kanji de Manga මන්ගා එකක් කියවන ගමන් කන්ජි ඉගෙනගනිමු

Kanji de Manga මන්ගා එකක් කියවන ගමන් කන්ජි ඉගෙනගනිමු




කන්ජි 80 ඇතුලත්වේ. කියවා තේරුම් ගැනීමට පහසුයි.
Elementary Level (ආරම්භක)
Format : PDF (Scanned)
Size : 16MB 

Preview



Friday, March 20, 2020

Nameraka Nihongo Kaiwa - なめらか日本語会話 PDF & Audio ජපන් භාෂාවෙන් කතාකරන්න

Namaraka Nihongo Kaiwa PDF & Audio


ජපන් භාෂාවෙන්  කතාකරන්න ඉගෙනගන්න අවශ්‍ය අය සදහා 



The Kodansha Kanji Learner's Dict APK DATA

දැනට සල්ලි දීලා ගන්න අරගෙන පාවිච්චි කරන්න පුළුවන් හොදම ශබ්දකෝෂ ඇප් එකක් 3002කට වඩා කන්ජි අන්තර්ගතයි APK එක සහ DATA  ෆයිල් එක පහතින් 


අන්තර්ජාලය අවශ්‍ය නොවේ
*no internet connection required
*3,002 main entry characters
*46,500 senses for 35,000 words

Instructions
1. Download APK ( APK ෆයිල් එක බාගත කරගන්න )
2. Install APK file ( Install කරගන්න )
3. Copy Data OBB file to folder /Android/obb/ ( Data ෆයිල් එක කොපි කරගන්න )

APK File එක මෙතනින්
DATA ෆයිල් එක මෙතනින්

Wednesday, March 11, 2020

ජපානයේ ප්‍රාන්ත Prefectures of Japan

ජපානයේ ප්‍රාන්ත 

Prefecture(ප්‍රාන්තය)
   ජපානයේ ප්‍රාන්ත 47ක් ඇත.ජපන් භාෂාවෙන් とどうふけん(都道府県)ලෙස හදුන්වයි. 
都 と වලින් 東京都(とうきょうと)
道 どう වලින් 北海道(ほっかいど)
府 ふ වලින් 京都府(きょうとふ、おおさかふ)大阪府
県 けん වලින් 千葉県(ちばけん සහතව කෙන් 42ක්ඇත)




Tuesday, March 10, 2020

පාට සදහා ජපන් වචන Japanese Adjectives for Color

පාට සදහා ජපන් වචන 

  • Red: 赤い (akai) රතු පාට
  • Orange: オレンジ (orenji) තැබිලි පාට
  • Yellow: 黄色い (kiiroi) කහ පාට
  • Green: 緑 (midori) කොළ පාට
  • Blue: 青い (aoi) නිල් පාට 
  • Purple: 紫 (murasaki) දම් පාට
  • Pink: ピンク (pinku) රෝස පාට
  • Black: 黒い (kuroi) කළු පාට
  • White: 白い (shiroi) සුදු පාට
  • Grey: 灰色 (haiiro) අළු පාට
  • Brown: 茶色 (chairo) දුඹුරු පාට