පාට සදහා ජපන් වචන
- Red: 赤い (akai) රතු පාට
- Orange: オレンジ (orenji) තැබිලි පාට
- Yellow: 黄色い (kiiroi) කහ පාට
- Green: 緑 (midori) කොළ පාට
- Blue: 青い (aoi) නිල් පාට
- Purple: 紫 (murasaki) දම් පාට
- Pink: ピンク (pinku) රෝස පාට
- Black: 黒い (kuroi) කළු පාට
- White: 白い (shiroi) සුදු පාට
- Grey: 灰色 (haiiro) අළු පාට
- Brown: 茶色 (chairo) දුඹුරු පාට
No comments:
Post a Comment